A2Z ENGLISH LAB

Why the ultimate English course.- ඔබගේ අත්‍යන්ත ඉංග්‍රීසි පාඨමාලාවේ විශේෂතා

✅ ඔබට මෙතෙක් කිසිඳු ඉංග්‍රීසි පාඨමාලාවකින් හමුනොවූ විෂය කරුණු හා ඉගෙනුම් ඉගැන්වීම් විධික්‍රම. ✅ සරලම තැන සිට ඉහලට. ✅ සිංහල හා ඉංග්‍රීසි නිදසුන් මගින් පැහැදිළි කිරීම්. ✅ විධිමත් බව හා පිළිවෙළ. ✅ වීඩියෝ පාඩම් 100 කට වඩියෙන් හා අදාළ quizzes + answers ✅ අනුන්ගේ භාෂාවක් තමන්ගේ විදියට තනියෙන් වැඩිදුර ඉගෙනීමට මග පෑදීම. ✅ උගත් විෂය කරුණු තහවුරුකරගැනීමට වැඩි ප්‍රමාණයක් අභ්‍යාස. ✅ ඔබ ඉගෙනගන්නා විෂය කරුණුවල ප්‍රායෝගිකබව ඔප්පුකිරීම් ✅ වැඩි වාරගණනක් ඉගෙනීමට අවස්ථාව. ✅ Speaking, Listening, Reading හා Writing යන සියළුම skills සඳහා ශක්තිමත් අඩිතාලම.✅ අමතර Pep talks ✅ Video lesson යට ලබාදී ඇති tasks සඳහා feedback සහ පාඨමාලාවට අදාළ ඔබගේ ගැටළු සඳහා උදවු WhatsApp හරහා.

NB – පාඩම් ඉහළින් ඔබගේ දැනුම පරික්ෂාකරගැනීමට quizzes ඇත. සමහර පාඩම් පහළින් ඔබට Tasks ලැබී ඇත. ඔබගේ Speaking හා Reading skills සංවර්ධනය ඉලක්කකර ඇති එම tasks සම්පූර්ණ කර Video message ලෙස 0771 680 670 අංකයට WhatsApp කර නොමිලේ feedback ලබාගත හැක.

Note – මෙම පාඨමාලාවේ අන්තර්ගතයේ සාරාංශය පහතින්ද එහි සවිස්තරය ඊටත් පහළින්ද ඔබට නිරීක්ෂණයකර අන්තර්ගතය ගැන යම්වැටහීමක් ලබාගත හැක.

01. ඉංග්‍රීසි අක්ෂර මාලාව.
02. ශබ්ද/අක්ෂර ගොඩ නැගීම.
03. සිංහල – ඉංග්‍රීසි වචන ගොඩ නැගීම.
04. අපහසු ඉංග්‍රීසි වචන ගොඩනැගෙන හා හඳුනාගන්නා විශේෂ ක්‍රම.
05. විවිධ වචන වර්ග හඳුනාගැනීම
06. වාක්‍ය වර්ග කරගැනීම
07. There is/are
08. S + has/have + something/someone
09. S + be verb + place/time
10. S + be verb + adjective/noun
11. Pep Talks
12. Active voice
13. Passive Voice
14. VT/VI/VTI (sentences)
15. Modal verbs (Be verb)
16. Modal verbs (Active)
17. Modal verbs (Passive)
18. Conjunctions
19.IF/Conditional clauses
20. Patterns/expressions/idioms etc

Categories:

Course Instructor

Ven. Meththananda Ven. Meththananda Author

✅ ගෙවීම් කිරීම / ගිණුමක් සැකසීම / ඉංග්‍රීසි පාඨමාලාවේ අභ්‍යන්තරය ආදිය හැඳින්වීමේ වීඩියෝව පහළින් නරඹන්න

SOUNDS AND LETTERS අක්ෂර 

CONJUNCTIONS – සම්බන්ධක පද 

SPOKEN ENGLISH – Expressions ප්‍රකාශන