SPOKEN ENGLISH COURSE

ඉංග්‍රීසි කථනයට අදාළ පාඨමාලාවකි. මෙහි ඉංග්‍රීසි කථනයේ සරල තැන් වන තමන් ගැන කතාකිරීමේ හා ආචාරවිධිවල සිට ඉහළ කථනයට අදාළ විවිධ මාතෘකා ආවරණය කෙරේ. එක් එක් පාඩමට අදාළ අභ්‍යාස ද අඩංගුවේ..

01. ඒක පාර්ශවික කථනයට පාඩම්
02. සංවාදාත්මක කථනයට පාඩම්

Course Instructor

Ven. Meththananda Ven. Meththananda Author

Buy Now

SALE රු2,000.00